• +94372222464
  • English
Logo
#

ඉන්ඩෝස්කෝපි / කොලනෝස්කෝපි/සිග්මොයිඩෝස්කෝපි

Overview:
සිරුර තුළ ඇති ඕනෑම රෝගී තත්වයක් කැමරාව ආධාරයෙන් පරීක්ෂා කර එහි ඡායාරූප හා වාර්තාවක් ලබා දෙනු ඇත. අදාළ විශේෂඥ වෛද්‍යවරුන් හා පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් මගින් සේවාව ලබා දෙනු ඇත. වැඩි විස්තර සඳහා 076 1395838