රෝහල් හිමිකාරිත්වයේ කොටස්කරුවකු වී ඔබත් අභිමානවත් පුරවැසියන්ගේ ලැයිස්තුවට එකතු වන්න.
ඒ සඳහා ඔබ සපුරා ගතයුතු සුදුසුකම්
- - වසය අවුරුදු 18 ට නොඅඩු සමිති බල ප්‍රදේශයේ (කුරුණෑගල දිස්ත්‍රික්කයේ) (පන්නල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හැර) ස්ථීර පදිංචිය. ශ්‍රි ලාංකික පුරවැසියෙකු වීම.
- - සංවර්ධන අරමුදල - රු. 1600
- - කොටස් වටිනාකම - රු. 1000
- - ඇතුලත් වීමේ ගාස්තු - රු. 1000
- - එකතුව - රු. 3600
- -
සාමාජිකත්වය ලැබූ ඔබට හා ඔඛෙන් යැපෙන්නන්ට ලබා දෙන විශේෂ වරප්‍රසාද
- - නේවාසික ප්‍රතිකාර ගන්නා විට දෙවන, තෙවන, සිව්වන මහල්වල වී.අයි.පී. කාමර ගාස්තුවලින් 20% ක වට්ටමක් හා අනෙකුත් කාමර ගාස්තුවලින් 40% ක වට්ටමක් ලබා දීම
- - නේවාසික ප්‍රතිකාර ගන්නා විට ඖෂධ සඳහා 10% වට්ටමක් ලබා දීම
- - සාමාජිකයා දින 07 ක් අඛණ්ඩව නේවාසිකව ප්‍රතිකාර ගත්විට එක් දිනක කාමර ගාස්තුව නොමිලේ ලබාදීම
- - සාමාජික සුව සායනයේදී සියළු පරීකෂණ හා ප්‍රතිකාර නොමිලේ ලබා දීම
- - උපදේශන විශේෂඥ වෛද්‍ය සේවාවේදී රෝහල් ගාස්තුවෙන් 10% ක විශේෂ වට්ටම් ලබාදීම
- - සාමාජිකයාගේ දරුවන් රෝහලේ හෙද විදුහලට ඇතුළත් වනවිට ඇතුලත් වීමේ ගාස්තුවෙන් 20% වට්ටමක් ලබා දීම
- - සාමාජිකයින්ට ඔසුසලෙන් ඖෂධ ලබා ගැනීමේදී රු.5000 ට වැඩිනම් 5% ක වට්ටමක්ද රු.5000 ට අඩුනම් 3% ක වට්ටමක්ද ලබාදීම
- - රෝහලේ රසායනාගාරයෙන් සිදු කරන පරීකෂණ සඳහා 10% ක වට්ටමක් ලබා දීම