Overview: සාමාන්‍ය දරු ප්‍රසූතියන් හා සිසේරියන් සැත්කම් සහිත දරු ප්‍රසූතියන් සඳහා අඩුම මිල, පළපුරුද්ද හා සුදුසුකම් ලත් හෙදියන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය මෙහිදී ලබා ගත හැකිය.