Overview: ප්‍රදේශයේ අඩුම මිල ගණන් යටතේ රෝගියා ප්‍රවාහනය සඳහා පුහුණුව ලත් හෙදියන්, උපස්ථායකවරුන් හා අවශ්‍ය වෛද්‍යවරුන්ද, ඔක්සිජන් හා වෙනත් හදිසි ප්‍රතිකාර සමග සපයනු ඇත. පැය 24 පුරා සේවය සපයයි.