• +94372222464
  • English
Logo
#

ෆාමසිය ඖෂධ සේවාව

Overview:
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හා වෙනත් ඕනෑම සමාගමක ඖෂධ අපගේ රෝහලේ ඔසුසැල් හා නගර ශාඛාව (අංක 08, පුත්තලම් පාර, කුරුණෑගල) වෙතින් පහසු මිලට ලබාගත හැකිය.