• +94372222464
  • English
Logo
#

හෙද විදුහල

Overview:
වෘත්තීය හා නෘතියක පුහුණු අමාත්‍යාංශයේ TVECM NVG ලියාපදිංචිය සහිත ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට හැකි රජයේ හෙද විදුහලේ විශාමික ගුරු මහත්ම මහත්මීන් විසින් අධ්‍යාපනය ලබා දෙන අප ආයතනයේ පුහුණුව ලබන සැමට අප රෝහලේ හෝ වෙනත් පුද්ගලික රෝහල්වල රසායනාගාරවල රැකියා අවස්ථා ලබා දීම සහතික කරයි.