Overview:
වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඕනෑම ආකාරයේ වෛද්‍ය පරීක්ෂණයක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත රසායනාගාර කාර්මික ශිල්පීන් (MLT/MSL) මගින් නිවරදව හා ඉක්මනින් වයඹ පළාතේ අඩුම මිල ගණන් යටතේ සිදුකරනුයේ අප රසායනාගාරය පමණි.
පැය 24 පුරාම විවෘතව ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ඇති අප මධ්‍යස්ථාන වලින්ද සිදුකර ගත හැකිය.