• +94372222464
  • English
Logo
#

2D Echo / Ex-ECG / ECG / CTG / EEG

Overview:
Ex-ECG මෙම පරීක්ෂණයද හෘද රෝග හඳුනාගැනීම සඳහා සිදුකරන අතර, 2D ECHO පරීක්ෂණයකින් පසුව විකිරණවේදී කාර්මික ශිල්පියෙකු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත සිදු කරයි.වාර්ථාව එවලේම ලබා දේ.
2D Echo. හෘද රෝග තත්වයන් හඳුනා ගැනීමට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම පරීක්ෂණය සිදු කර එවලේම වාර්ථාව ලබාදෙනු ඇත.
ECG රුධිර පීඩන පරීක්ෂාවකින් පසුව අවශ්‍යනම් පමණක් ECG පරික්ෂාව සිදු කරයි. විනාඩි කිහිපයක් ඇතුලත වාර්ථාව ලබා දෙයි. වයඹ පළාතේ අඩුම මිල ගනන් යටතේ මෙම පරීක්ෂණය සිදු කරනුයේ අප පමණි. .
CTG ගැබිණි මාතාවන්ගේ දරුවාගේ චලනය පිළිබඳ පරීක්ෂණයන් මෙමගින් සිදුකරයි. .
EEG ස්නායු රෝග තත්වයන් වලදී මොලයේ ක්‍රියාකාරිත්වය මැන බැලීමට මෙම පරීක්ෂණය සිදුකරයි. සුදුසුකම් ලත් කාර්මික ශිල්පීන් විසින් මෙම පරීක්ෂණය සිදු කරයි. .