Overview: ඔස්ටියෝ පොරෝසිස් ඇතුළු කොඳු ඇට පෙල රෝගී තත්වයන් මෙමගින් පරීක්ෂා කර වාර්ථාව ලබාදේ. පළපුරුදු හා සුදුසුකම් ලත් විකිරණවේදී කාර්මික ශිල්පීන් විසින් එය සිදු කරයි.