• +94372222464
  • English
Logo
#

අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාව

Overview:
රෝග හඳුනා ගැනීමට සිදු කරන මෙම පරීක්ෂාව වාර්ථාව එවලේම ඔබ අතට ලැබෙනු ඇත. විකිරනවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම පරීක්ෂණය සිදු කරයි.