• +94372222464
  • English
Logo
#

චැනල් උපදේශන

Overview:
විවිධ රෝගාබාධ සඳහා විශේෂිත වූ විශේෂඥ වෛද්‍යවරුන් 100 කට අධික ප්‍රමාණයක් දිනපතා පැමිණෙන අතර, E-Chaneling සේවාව මඟින් හා 037-2030-600, 037-2222-464 යන දුරකථන මාර්ගයෙන් හා අපගේ මාවතගම, පොතුහැර, පොල්ගොල්ල, වාරියපොල, අඹන්පොල, ගල්ගමුව, මීගලෑව, ගිරිබාව, නාන්නේරිය යන රසායනාගාර මධ්‍යස්ථාන වලින්ද ඔබට අංක වෙන්කරවා ගත හැකිය.